loader

Job එකක් නැතුව ගෙදර ඉන්න, job එකක් කරන ගමන් Part Time විදියට අමතර ආදායම් හොයන, ඔනේම කෙනෙක්ට වයස් භේදයක් නැතුව මේ Job එක කරන්න පුලුවන්. ඕනේ විදියට, ඕනේ වෙලාවක මේ Bussiness එක කරලා හොද Income එකක් ගන්න පුලුවන්කම තියෙන නිසා ගොඩක් අයට මේක හොද Opportunity එකක් කියලා කියන්න පුලුවන්.

දැක්ම

ආර්ථික අභියෝග මධ්‍යයේ ජීවිතය ජය ගන්න උත්සහ කරන සියලු දෙනාගේම මුවට සිනහවක් ගෙන ඒම.

මෙහෙවර

සදාචාරාත්මක අලෙවිකරණ වැඩ පිළිවෙලක් තුලින් අපගේ සියලු සාමජිකයින් දීර්ග කාලීන ආර්ථික ස්තාවරත්වයක් කරා මෙහෙයවීම අපගේ මෙහෙවර වේ.

අපිත් සමඟ එකතු වන්න

0114225955

No. 100, Moratuwa Road, Piliyandala

info@smilewithfoyo.com

Our Products